
මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ හමුදා ප්‍රධානියා වහා ධුරයෙන් නෙරපා දැමීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පියවර ගෙන තිබේ.
පසුගිය දා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඝාතන කුමන්ත්‍රණයක් අනාවරණය විය. එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් යුක්රේන හමුදාවේ නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැණුනි.
යුක්රේන ජනාපධිතිවරයා මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළ සර්චි රඞ් එම ධුරයෙන් නෙරපා දැමීම කළේ ව්‍යර්ථ කෙරුණු එම ඝාතන කුමන්ත්‍රණය මුල්කොට ගනිමිනි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යුක්රේන ජනාධිපති හමුදා ප්‍රධානියා ධුරයෙන් නෙරපයි