IMG-LOGO

යුක්රේන ගුවන් යානය මෝල්ඩෝවාවේ තනිවෙයි

යුක්රේනයේ යුද බිය මධ්‍යයේ ස්කයි අප් ගුවන් සේවයේ මගී ගුවන් යානයක් යුක්රේන ගුවන් සීමාවට ඇතුල් වීමට නොදී ආපසු  හරවා යවා ඇත.

යුක්රේනයේ ස්කයි අප් ගුවන් සේවය   විසින් මෙහෙයවනු ලබන මගී ජෙට් යානයක් සෙනසුරාදා පෘතුගාලයේ සිට යුක්රේනය දක්වා පියාසර කිරීම නවතා දැමීමට සිදු වූයේ එම  ගුවන් යානය ස්කයිඅප් වෙත බදු දුන් ගුවන් යානයේ අයර්ලන්ත හිමිකරු යුක්රේනයේ ගුවන් සීමාවට ගුවන් යානය  ඇතුළුවීම තහනම් කිරීමෙන් පසුවය.

ස්කයිඅප් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව,මගීන් සමග යුක්රේනයේ කිව් අගනුවර  බොරිස්පෝල් ගුවන්තොටුපළ වෙත පියාසර  කළ ගුවන් යානය ආපසු හරවා  මෝල්ඩෝවා රාජ්‍යයේ  අගනුවර වන කිෂිනෙව් වෙත ගොඩබෑමට සිදු වී ඇත.

”මගීන්ගේ පැත්තෙන් අපිට තේරෙනවා ඔවුන් මුහුණපා සිටින තත්ත්වය, සියලු දෙනා යුක්රේනයට ගෙන ඒමට සෑම උත්සාහයක්ම ගන්න  අපි බලාපොරොත්තු වෙනවා” ස්කයි අප් ගුවන් සේවය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේය.

විමුක්ති එස් රුද්‍රිගු
(රුසියානු පුවත් සේවා)



අදහස් (0)

යුක්රේන ගුවන් යානය මෝල්ඩෝවාවේ තනිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 232 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 115 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1726 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site