IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


යුක්රේන ආධාර පැකේජයට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය

බයිඩන් පරිපාලනය, යුක්රේනයට ලබා දීමට සූදානම් වූ මුදල් ආධාර පැකේජයට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. බයිඩන් පරිපාලනය, මෙම ආධාර පැකේජය ඇමෙරිකන් කොංග්‍රසයට (පාර්ලිමේන්තුවට) යොමු කෙරුණේ මීට මාස

කීපයකට පෙරය. කෙසේ නමුත් නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ විරෝධය ඊට එල්ල විය. ඒ, බයිඩන් සමඟ පවතින මත ගැටුම් හේතුවෙනි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇත්තේ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය සතුව නොව, ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය සතුවය.

බයිඩන් පරිපාලනය යුක්රේනයට පමණක් නොව, ඊශ්‍රායලයටත්, තායිවානයටත් ආධාර ලබා දීමට සූදානම් වෙයි. සමස්ත ආධාර පැකේජයේ වටිනකම ඇමෙරිකන් ඩොලර් බිලියන 95 කි. එයින් යුක්රේනයට හිමිවන්නේ ඇමෙරිකන් ඩොලර් බිලියන 60 කි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

යුක්රේන ආධාර පැකේජයට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 255 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 79 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site