
රුසියන් රජය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, ‘වැග්නර්’ කුලී හේවා භටයන් අසල්වැසි බෙලරූස් රාජ්‍යයට පිටුවහල් වීමත් සමඟ රුසියන් හමුදා යුක්රේනයේ ප්‍රධාන නගර කීපයක් එල්ල කරමින් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ.
ඊයේ (28) දිනයේ රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් පීසා අවන්හලක් විනාශ වුණු බවත් පුද්ගලයන් අට දෙනකු ජීවිතක්ෂයට පත් වී 13 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා විය.
පීසා අවන්හල අසල වෙළෙඳසැල් කීපයක් ද ඇති අතර ඒවා ද රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාරවලින් විනාශයට පත් වී ඇතැයි යුක්රේන මාධ්‍ය වාර්තා කර තිබේ. මියගිය අට දෙනා අතර අවුරුදු 15 ත් 12 ත් වයස්වල දරුවන් දෙදෙනකු ද සිටින බව පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේන අවන්හලකට රුසියාවෙන් ප්‍රහාර