IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


යුක්රේනයේ වෙඩි තැබීමක්

යුක්රේනයේ වෙඩික්කරුවෙකු ඩිනිප්රෝ නගරයේ  මිසයිල කර්මාන්ත ශාලාවක අලුයම 4 ට පමණ  සිදු කළ වෙඩි තැබීමකින් හමුදා නිලධාරීන් පස් දෙනෙක් මියගොස් පස් දෙනෙක් තුවාල ලැබූහ.

සැකකරු අවුරුදු 20 ක ජාතික ආරක්ෂකයෙකු ලෙස සේවය කළ අයෙකු බව හදුනාගෙන ඇත . ඔහු කර්මාන්ත ශාලාවේ තිබූ ඒ.කේ -47 තුවක්කුවක් ගෙන මෙම වෙඩි තැබීම සිදුකර ගිනි අවිය සඟවා ගෙන  හමුදා ඇදුමින් සැරසී වෙස් වලාගෙන පැනගොස් ඇත.

සැකකරු පැනයමින් සිටියදී  වෙඩි තැබූ කම්හලට කිලෝ මීටර 20 ක් පමණ  දුරින් ඇති නගරයකදී අත්අඩංගුවට ගෙන ඇත .මෙසේ වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නැත.

සිද්ධිය වන අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ ආරක්ෂාවට හමුදා භටයින් 22 නෙකු සිට ඇත.

(විමුක්ති එස්. රුද්‍රිගු - අල් ජසීරා)



අදහස් (0)

යුක්රේනයේ වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site