
යුක්රේන හමුදා රුසියාවට අයත් කිලෝ මීටර් 30 ක භූමි ප්‍රදේශයක් අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද තහවුරු කර ඇත.
යුක්රේන හමුදාව, දේශසීමාව හරහා, රුසියායේ භූමි ප්‍රදේශයක් මෙසේ අත්පත් කර ගැනීම යුක්රේනය ලැබූ ජයග්‍රහණයක් බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
165
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුක්රේනය රුසියාවේ කිලෝ මීටර් 30 ක් අල්ලයි
Raptor Tuesday, 13 August 2024 05:37 AM
යුක්‍රේනයට ජය...!