
යුද ගැටුම් මැද යුක්රේනය අද (24) සිය නිදහස් දිනය සමරයි. යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණි.
යුක්රේනය නිදහස් දිනය ලෙස සලකන්නේ සෝවියට් පාලනයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් වූ දිනයයි. යුක්රේනය සෝවියට් පාලනයෙන් මිදුණේ 1991 අගෝස්තු 24 වැනිදාය.
යුක්රේනය අද (24) නිදහස සමරද්දී, පසුගිය පෙබරවාරි 24 වැනිදා සිට ආරම්භ වී දිනෙන් දින දිග්ගැස්සෙන රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 ක් ගතවීම ද විශේෂත්වයකි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනය නිදහස් දිනය සමරයි