ඇව්ඩිකා නමැති යුක්රේන නගරය, සම්පූර්ණයෙන් තමන්ගේ ග්‍රහණයට ගත් බව රුසියාව පවසයි.
රුසියන් හමුදාව පැවැසුවේ, නගරය අත්පත් කර ගැනීමට දෙරටේ හමුදා අතරේ පැවැති අවි ගැටුම, රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු පැවැති දරුණුතම අවි ගැටුම බවය.
අවසන් වරට යුක්රේන නගරයක් රුසියානු ග්‍රහණයට නතු වූයේ 2023 මැයි මාසයේය. ඒ, බක්මුට් නමැති නගරයයි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුක්රේනයේ නගරයක් අල්ලා ගැනෙයි