IMG-LOGO

යුක්රේනයේ දිසා දෙකකට රුසියන් සාමසාධක හමුදාව යවයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සාම සාධක භටයන් ලෙස රුසියානු හමුදාව ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුව වෙත යැවීමට නියෝග කර ඇත.

රුසියාව සහ යුක්රේනයෙන් බිඳී ගිය කලාප දෙක වන ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් අතර සහයෝගීතාවය ඇති කර ගැනීමේ නියෝගයකට රුසියන් ජනාධිපතිවරයා අත්සන් තබා ඇත.

ඩොන්බාස් යනු ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් පිහිටි පළාත වේ

යුක්රේනයේ කොටසක් ලෙස කලින් සැලකූ අලුතින් පිළිගත් ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ජනරජවල ,සාමය සුරක්ෂිත කිරීමට, ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියානු හමුදාවට නියෝග කර ඇත.  රුසියාව විසින්  ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ජනරජයක් වශයෙන් ඊයේ දින පිළිගන්නා ලදි. ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගන්නා ලෙස රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසමින් පුටින් සාම සාධක භටයන් ඩොන්බාස් වෙත යවන ලෙස ආරක්ෂක අමාත්‍යංශ උපදෙස් දී තිබේ

ක්රෙම්ලිනය මෙම පියවර ගනු ලැබුවේ සඳුදා සවස පුටින් ජාතිය අමතා කළ දීර්ඝ දේශනයෙන් ටික වේලාවකට පසුවය

(විමුක්ති එස් රුද්රිගු රොයිටර්ස් ඇසුරිනි)

 



අදහස් (1)

යුක්රේනයේ දිසා දෙකකට රුසියන් සාමසාධක හමුදාව යවයි

duplicate Ralahami Tuesday, 22 February 2022 01:27 PM

බලාගෙන ගියාම මෙයා ඔක්කොටම වඩා අන්තයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 222 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 112 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1721 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site