IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


යුක්රේනයේ ආයුධ ගබඩාවක් පිපිරෙයි

යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ කර්කව් නගරය ආසන්නයේ පිහිටි දැවැන්ත ආයුධ ගබඩාවක් පිපිරීමට පටන්ගැනීම නිසා අවට පදිංචිව සිටි 20000ක පමණ පිරිසක් ඉවත්කර ඇතැයි වාර්තා වේ.

මෙම ස්ථානයේ මිසයිල, කාලතුවක්කු වැනි බර ආයුධ විශාල ප්‍රමාණයක් ද වෙඩිබෙහෙත් ටොන් දහස්ගනනක් ද ගබඩා කර තිබූ බව ද මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ද යුක්රේන බලධාරීහු පවසති.

ආයුධ ගබඩාව හෙක්ටයාර 350ක පමණ ප්‍රදේශයක පැතිරී ඇති අතර ඊට කිලෝමීටර් 100ක් පමණ දුරින් ඇත්තේ යුක්රේන හමුදා සහ බෙදුම්වාදී කණ්ඩායම් අතර ගැටුම් පවතින කලාපයයි. 

 

(පරිවර්තනය - බී.බී.සී. ඇසුරෙනි - 085)

 



අදහස් (1)

යුක්රේනයේ ආයුධ ගබඩාවක් පිපිරෙයි

Sihina Thursday, 23 March 2017 01:59 PM

අපේ රටෙත් මෙහෙම දෙයක් වුනානේ. කෝ ඒ ගැන මුකුත්ම පරීක්ෂණයක් නැනේ. අපේ රටේ තිබුන වටිනාම යුධ ශක්තියක් ඉබේ ගිනි ගත්තද? නැත්නම් කඩාකප්පල් ක්‍රියාවක්ද? ජාත්‍යන්තරේ බලපෑමක්ද දන්නෙත් නැ

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site