IMG-LOGO

යුක්රේනය ආක්‍රමණය ඇරැඹුණා

රුසියාව යුක්රේනය ආක්‍රමණය ආරම්භ කර ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින්, රුසියාව අඩපණ කිරීමට, නව ආර්ථික සම්බාධකන මාලාවක් පැනැවීමට ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පියවර ගෙන තිබේ.

එම නව සම්බාධක පැනැවීමේ අරමුණ රුසියාව ආර්ථිකමය වශයෙන් දුර්වල කිරීම යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පැහැදිලි කර ඇත.

ඇමෙරිකාව ඇතුළු බටහිර යුරෝපා රටවල් සියල්ල මේවනවිට රුසියාවට විරෝධය පළ කරමින් එක් වී බල කඳවුරක් නිර්මාණය කර තිබේ.

ඒ, රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයේ රුසියානු සම්භවයක් ඇති රුසියානු හිතවාදී බෙදුම්වාදීන් සිටින පළාත්  ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට තීරණය කිරීමත් සමගය.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේනය ආක්‍රමණය ඇරැඹුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 221 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 112 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1721 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site