කීව්හිදීය (රොයිටර්)
පාර්ලිමේන්තුව රට තුළ යුද නීතිය ප්‍රකාශ කළ යුතු යැයි යුක්රේන ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ අද (26) ප්‍රකාශ කළේය.
රුසියාව කළු මුහුදේදී යුක්රේනයට අයත් නාවික යාත්‍රා තුනකට ප්‍රහාර එල්ල කර තම ග්‍රහණයට ගැනීමත් සමඟ යුක්රේන ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
යුද නීතිය ප්‍රකාශ කරනවාද නැද්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව තීරණය කළ යුතු යැයි ද හෙතෙම කීය.
යුද නීතිය ප්‍රකාශ කිරීමෙන් සිවිල් අයිතිවාසිකම් සහ නිදහස සීමාවන අතර රාජ්‍ය ආයතනවලට වැඩි බලයක් හිමිවනු ඇත.
(055)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනයට හමුදා නීතිය