ඕනෑම වේලාවක, යුක්රේන රජය සමඟ සාකච්ඡා පවත්වා, රුසියන් යුක්රේන අර්බුදයට පැහැදිලි විසඳුමක් සෙවීමට තමන් සූදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.
සාම සාකච්ඡා පැවැත්වීමේ අදහස තමන් කිසිම අවස්ථාවක බැහැර නොකරන බව ද රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. ජනාධිපති පුටින් මෙසේ කීවේ, ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී යුරෝපා රටවල රාජ්‍ය නායකයන් හමුවුණු අවස්ථාවේදීය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින් සාම වැඩපිළිවෙළකට යෑමට තමන් සහාය දැක්විමට සූදානම් බව අප්‍රිකා රටවල නායකයන් මෙන්ම චීනය ද රුසියාවටත් යුක්රේනයටත් දන්වා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යුක්රේනයට සමඟ සාම සාකච්ඡාවට සූදානම්