
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස බ්‍රිජට් බ්‍රින්ක්ස් පත් කිරීමට නිර්දේශ කර ඇත.
වසර දෙකක් පුරා හිස්ව තිබූ තානාපති ධූරය සඳහා බ්‍රිජට් බ්‍රින්ක්ස් පත් කිරීමට නිර්දේශ කෙරූ බව ඊයේ (25) ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය.පත් වීම ස්ථිර කිරීම සඳහා බ්‍රිජට් බ්‍රින්ක්ස් හට සෙනෙට් සභාවේ අනුමැතිය හිමි විය යුතුය.
බ්‍රිජට් බ්‍රින්ක්ස් ස්ලෝවේකියාවේ තානාපතිනිය ලෙස කටයුතු කරන අතර ප්‍රවීන රාජ තාන්ත්‍රික නිලධාරිනියකි. 2019 වසරේදී හිස් වූ යුක්රේන තානාපති ධූරය සඳහා බ්‍රිජට් බ්‍රින්ක්ස්ගේ නම මෙසේ යෝජනා විය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඇමෙරිකානු රාජ තාන්ත්‍රිකයන් යුක්රේන තානාපති කාර්යාලය වෙත ක්‍රමානුකූලව පැමිණෙනු ඇති බවය.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනයට නව තානාපතිවරියක්