IMG-LOGO

යුක්රේනයට තවත් ඩොලර් මිලියන 800 ක්

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක හමුදා ආධාර පැකේජයක් ලබා දෙන බව පැවැසුවේය.

එම ආධාර මුදල ලබා දෙමින්, ජෝ බයිඩන් ප්‍රතිඥා දුන්නේ, රුසියන් යුක්රේන අර්බුදය පවතින තුරු ඇමෙරිකාවේ සහාය යුක්රේනයට හිමිවනු ඇති බවය.

ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇති ආකාරයට, ඇමෙරිකාව ඩොලර් මිලියන 8 ක මෙම හමුදා ආධාර පැකේජය ලබා දෙන්නේ යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින්ය.

යුක්රේනයේ ඩොන්බාස් පළාත වෙනුවෙන් යුක්රේන හමුදා සහ රුසියන් හමුදා අතරේ පවතින සටන්වලට අවශ්‍ය අවි ආයුධ සහ මිසයිල ලබා දීම ද මෙම හමුදා ආඡාර පැකේජය යටතේ යුක්රේනයට ලැබෙනු ඇති බව පැවැසෙයි.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයට මූල්‍ය ආධාර පැකේජයක් ලබා දෙන බව නිවේදනය කළේ ‘නේටෝ’ මහ සමුළුවේදීය. ‘නේටෝ’ මහ සමුළුව පැවැත්වූයේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදීය.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේනයට තවත් ඩොලර් මිලියන 800 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site