
පෙර දැනුම් දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගිය ඇමෙරිකන් ැාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කියා සිටියේ ඇමෙරිකන් රජය තවත් ඩොලර් බිලියනයක මුදල් ආධාර යුක්රේනයට ලබා දීමට සූදානම් බවය.
එම මුදල් ආධාර අතරින් ඇමෙරිකන් ඩොලර් මිලියන 665 ක මුදලක් ලබා දීම සිදුවන්නේ, යුදෝපකරණ සහ යුක්රේන වැසියන්ගේ ආරක්ෂක කටයුතු වෙනුවෙනි. ඊට අමතරව, ඇමෙරිකාව සතු ‘හිමාර්ස්’ වර්ගයේ මිසයිල පද්ධති ද යුක්රේනයට ලබා දීමට ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා කැමැත්ත පළ කළේ යැයි පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2071
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනයට තවත් ඩොලර් බිලියනයක ආධාර