IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


යුක්රේනයට අමතර ආරක්ෂාවක් දෙනවා

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදෙස් අනුව, යුක්රේන රජයට සහ හමුදාවට අමතර ආරක්ෂාවක් ලබා දීමට පියවර ගන්නා බව පෙන්ටගනය පවසයි.

'මම පැහැදිලිව කියන්න කැමතියි අපි යුක්රේනයට අමතර ආරක්ෂක සහායක් ලබා දෙනවා. ඒ සම්බන්ධ කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි මේ වනවිට සාකච්ඡා වෙනවා.' යැයි පෙන්ටගනය හෙවත් ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ජෝන් කර්බි මාධ්‍ය හමුවේ පවසා තිබේ.

කෙසේ නමුත්, රුසියන් ආක්‍රමණය හමුවේ ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකාවට චෝදනා වී තිබේ.

යුක්රේනයට අමතර සහාය ලබා දෙන බව පෙන්ටගන ප්‍රකාශකයා පැවැසුවේ ඇමෙරිකන් රජය වෙනුවෙන් මෙම චෝදනාවලට පිළිතුරු දෙමිනි.

(අල් ජසීරා)



අදහස් (0)

යුක්රේනයට අමතර ආරක්ෂාවක් දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 239 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 415 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site