IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මේ වසරේ අවසන් පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය ආසියාව දකී

2011 වසරේ අවසන් පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය පෙරේදා (10) දිස්විය. නැගෙනහිර සහ මධ්‍යම ආසියාව, ඇමෙරිකාව, කැනඩාව, හවායි, ඇලස්කාව,  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයට එම චන්ද්‍ර ග‍්‍රහණය පැහැදිලිව දිස්වූ බව වාර්තා වේ. චන්ද්‍ර ග‍්‍රහණයෙන් පසු සඳ, තැඹිලි මුසු දීප්තිමත් රතු පැහැයක් ගත් බවත් එය තාරකා විද්‍යාඥයන් මවිතයට පත් කළ සිදුවීමක් වූ බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. එවැනි පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් යළි දැක ගැනීමට හැකිවන්නේ 2014 වසරේදී යැයි නාසා ආයතනය වැඩි දුරටත් අනාවරණය කරයි.



අදහස් (0)

මේ වසරේ අවසන් පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය ආසියාව දකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site