IMG-LOGO

’මූ’ තවත් බිහිසුණු විකෘතියක්

'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන, තවත් නව කොරෝනා වයිරස විකෘති ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

මෙම විකෘතිය හැඳින්වෙන්නේ 'මූ' යනුවෙනි. මෙය පළමු වරට හමුවී ඇත්තේ ලතින් ඇමෙරිකා රටක් වන කොලොම්බියාවෙනි. 'මූ' විකෘතිය නිල වශයෙන් හැඳින්වෙන්නේ B.1.621 යනුවෙනි.

මෙය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ 2021 ජනවාරි මාසයේය. ලෝක සෞඛ්‍ය සංවිධානය, විමසිල්ලෙන් පසුවිය යුතු වයිරස විකෘති අතරට 'මූ' විකෘතිය ද එක් කර තිබේ. 'මූ' විකෘතිය නිර්මාණය වී ඇත්තේ විකෘතිකරණයට ලක් වුණු විකෘති වයිරස ප්‍රභේද එකිනෙක මුසුවීමෙන් යැයි වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (1)

’මූ’ තවත් බිහිසුණු විකෘතියක්

JAYATH Saturday, 04 September 2021 07:59 AM

මේක "මූ ආ' නෙමි මියු කියන ග්‍රීක හෝඩියේ දහවන අකුර මේකෙන් සංකේතවත් වෙන්නේ මිලියනයකින් කොටසක් මයී ක්රෝ කියලත් කියනවා විද්‍යාව කරන දරුවෝ ( මේ දවස්වල ගෙදර හිටියත් ) මේක දන්නවා .

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 383 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 189 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1888 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site