
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයට දොස් නැගීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.
අග්‍රාමාත්‍ය මෝදි මෙසේ කොංග්‍රස් පක්ෂයට දොස් නගමින් පවසා ඇත්තේ තමන් පසුගිය 10 වසරක කළේ, කොංග්‍රස් පක්ෂ පාලනෙය් වැරදි නිවැරදි කිරීමට බවය.
ඉන්දීය ගොවින් මුහුණ දෙන ගැටලු සහ දරිද්‍රතාව ඉහළ යෑම සිදුවූයේ කොංග්‍රස් පක්ෂ පාලනය හේතුවෙන් යැයි මෝදි පවසා තිබේ.
මේ වනවිට ඉන්දීය මහ මැතිවරණය ආරම්භ වී ඇත. පසුගිය 19 වැනිදා ආරම්භ වුණු මහ මැතිවරණය මාස දෙකහමාරක් තිස්සේ පැවැත්වෙයි. මෙම මහ මැතිවරණයෙන් ද මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාස කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd