
රටවල් 26 ක් කාණ්ඩ වශයෙන් වෙන්කර ඒවායේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ඇමෙරිකන් වැසියන්ට අනතුරු අඟවා ඇත.
ඇමෙරිකානුවන්ට සංචාරය කිරීමෙන් වළකින්නැයි අනතුරු අඟවා ඇති රටවල් අතරට පාකිස්තානය, භූතානය, ලාඹ්සය සහ මියන්මාරය ද ඇතුළත් වෙයි.
මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ එම රටවල සංචාරය කිරීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින් යැයි ද පැවැසෙයි.
(සී.එන්. එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd