
චතිස්ඝාර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක මාඕ බෙදුම්වාදී කැරැලිකරුවන් 31 දෙනකු ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව සමත් විය. ඒ දරුණු අවි ගැටුම්වලින් පසුවය.
අවි ගැටුම සිදුවූයේ කැරැලිකරුවන් සැඟවී සිටින ඉන්ද්‍රාවතී නමැති වනාන්තර ප්‍රදේශයේදීය. කැරැලිකරුවන් කොටු කර ගැනීමට ප්‍රාන්ත රජය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේ සිය ගණනක පොලිස් සහ හමුදා සොල්දාදුවන් යොදවමිනි.
2026 වසර වෙද්දී මාඕ බෙදුම්වාදී කැරැලිකරුවන්ගෙන් තොර ඉන්දියාවක් බිහි කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රතිඥා දී ඇත. ඒ අනුව, බෙදුම්වාදීන් සොයා දිගින් දිගටම මෙහෙයුම් සිදු කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd