
මහ වැසි සහ තද සුළං ද සමඟ පැයට කිලෝ මීටර් 110 ක වේගයකින්, ‘ඩානා’ සුළි කුණාටුව ඉන්දියාවේ බටහිර බෙංගාලයට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ ලක්ෂ 2.5 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.
බොංගාල බොක්කේ වර්ධනය වූ සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූයේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ දකුණු දෙය ප්‍රදේශවලටය.
සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවූ සැණින් අනාරක්ෂිත ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිමරීට බටහිර බෙංගාල මහ ඇමැතිනී මමතා බැනර්ජි අදාල බලධාරීන්ට උපදෙස් දුන්නාය. මුහුදු යෑමෙන් වළකින්නැයි ධීවරයන්ට පැවැසිණි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහ වැසි සහ තද සුළං: ‘ඩානා’ ඉන්දියාවට