IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මහාරාස්ට්‍ර වැසියෝ උසාවි නියෝග කඩති

ඉන්දියාවේ මහරාස්ට්‍ර ප්‍රාන්තයේ ශනි නම් හින්දු දේවස්ථානයට කාන්තාවන්ට ඇතුළුවීම වළක්වා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් එසේ කර තිබෙන්නේ මුම්බායි උසාවිය විසින් නිකුත් කැරුණු  උසාවි නියෝගයක්ද කඩ කරමිනි.

සම්ප්‍රදායිකව පිරිමින්ට පමණක් ඇතුළුවිය හැකි එම දේවස්ථානයට කාන්තාවන්ට ද ඇතුළු වී යාච්ඥා කිරීමට මූලික අයිතියක් ඇති බව උසාවිය දැනුම් දුන් බව සදහන්ය.

එම උසාවි නියෝගය ලැබීමත් සමග කාන්තාවන් 100ක් පමණ ශනි දෙවස්ථානයට යාමට උත්සහ කර තිබේ. එසේ වුවත් සම්ප්‍රදාය විශ්වාස කරන ගැමියෝ ඔවුන්  වැළැක්වූහ.

වසර හාරසියකට පෙර සිට එම සම්ප්‍රදාය පැවත එන බවට ඔවුහු කියති.



අදහස් (0)

මහාරාස්ට්‍ර වැසියෝ උසාවි නියෝග කඩති

චානක් ලොස් ඇන්ජලිස් Sunday, 03 April 2016 07:15 PM

ඉන්දියාව කොතරම් දියුණු වෙන්න දත කෑවත් දියුණු වෙන්න නොහැකි වී තිබෙන්නේ මේ අන්ධ භක්තිය හිස මුදුනේ රඳවා ඉන්න නිසාවෙනි. අවාසනාවට අපේ රට ඉන්දියාව අසළ පිහිටි නිසා එම සියලුම අන්ධ භක්තීන් අප රට ආක්‍රමණය කළා. අපේ රට බටහිර පිහිටියේ නම් ඔය ගතිගුණ වලින් මිදීගෙන දියුණු තත්වයට පත්වීමට තිබුණා. (නි)

:       0       0

සමරසේකර Monday, 04 April 2016 02:10 PM

චානක ඔය ප්‍රශ්නෙට රටවල් වල පිහිටීම වෙනස් කරන්න තරම් සංකීර්ණ කරගන්න ඕන නැහැ. දැන් විසා අරගෙන තමන් කැමති රටකට යන්න පුළුවන්නේ. ඔයා ඉන්දියාව, ලංකාව ගැන දන්නේ මතුපිටින් විතරක් බව පෙනෙනවා. (බ)

:       0       0

සෑම් Tuesday, 05 April 2016 03:31 AM

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ \"ලෝන්ග් රූම්\" එකට පිරිමින් පමණක් ඇතුලත් කර ගැනීමේ සම්ප්‍රදාය අදටත් රකිනවා .මම දන්නා තරමින් නම් එංගලන්තය බටහිර රටක් .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site