
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමත් වුණු අතර, ජර්කාන්ද් ප්‍රාන්තයේ බලය ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය ද වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ 'ඉන්දියා' විපක්ෂ සන්ධානය සතු විය.
භාරතීය ජනතා පක්ෂය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මැතිවරණයට ඉදිරිපත් වුයේ ඔවුන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වෙමිනි.
ජර්කාන්ද් ප්‍රාන්තයේ බලය පැවැතියේ ද විපක්ෂය සතුවය. ජර්කාන්ද් ප්‍රාන්තසභාවේ ආසන 81 න්, 56 ක් දිනා ගැනීමට 'ඉන්දියා' විපක්ෂ සන්ධානය සමත් විය. භාරතීය ජනතා පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 21 කි.
2025 ඔක්තෝබර් මස 08
1495
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1332
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි