IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මහාරාෂ්ටයේ හින්දු මුස්ලිම් ගැටුම් ඉහවහා යන ලකුණු

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ අකෝලා නගරයේ හටගත් ආගමික ගැටුම්වලට දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. ගැටුම් හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් වුණු ගණන 130 කකට වැඩිය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ගැටුම් හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් අටදෙනකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.  තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරිනියක් ද සිටින බව පැවැසෙයි.

හින්දු මුස්ලිම් ගැටුම්වලට හේතුව බොලිවුඞ් චිත්‍රපටයකි. ‘කේරළ ස්ටෝරි’ නමැති චිත්‍රපටයයි. ‘කේරළ ස්ටෝරි’ චිත්‍රපටයට තේමා වී ඇත්තේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයට එක්වීමේ අරමුණින්, මුස්ලිම් ආගමට හැරෙන හින්දු කාන්තාවන් පිරිසක් ගැන කතාවකි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මහාරාෂ්ටයේ හින්දු මුස්ලිම් ගැටුම් ඉහවහා යන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site