IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මහම්මත්තුමාට අපහාස කරලා

මහම්මත්තුමාට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කළේ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක 'භාරතීය ජනතා පක්ෂ' සාමාජිකයන් දෙදෙනකුට ජාත්‍යන්තර මට්ටමින් චෝදනා එල්ල වී තිබේ.

පාලක 'භාරතීය ජනතා පක්ෂ' දැඩි හින්දුවාදී දේශපාලන පක්ෂයක් වන අතර ඔවුන්ට ඇත්තේ මුස්ලිම් විරෝධී ආකල්පය.

මහම්මත්තුමාට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ ජාතික මාධ්‍ය ප්‍රකාශිකා නුපූර් ෂර්මා සහ පක්ෂයේ දිල්ලි ප්‍රාන්ත මාධ්‍ය කටයුතු සම්බන්ධ ප්‍රධානී නවීන් කුමාර්ය.

ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වෙද්දී, මොවුන් දෙදෙනා මොවුන්ගේ තනතුරුවලින් ඉවත් කිරීමට ද භාරතීය ජනතා පක්ෂය පියවර ගෙන තිබේ.

(රොයිටර්)



අදහස් (0)

මහම්මත්තුමාට අපහාස කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 543 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site