IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


මුහුණු පොතේ පුවතක් සම්බන්ධ ගැටුමකින් 4 ක් මරුට

බංගලාදේශයේ දකුණු දිග බෝලා දිස්ත්‍රික්කයේ පිරිසක් සහ පොලිසිය අතර මුහුණු පොතේ පළ කරන ලද පුවතක් සම්බන්ධව ඇතිවූ ගැටුමක් හේතුවෙන් හතරදෙනකු මියගොස් 50 ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

පුවත මගින් තමන්ගේ ශාස්තෘවරයා වන මොහම්මද්තුමා අවමානයට ලක්වන බව පවසමින් මෙම පිරිස කලහකාරී ලෙස හැසිරී ඇත.

සිද්ධිය පාලනය කිරීම සඳහා අමතර භට පිරිස් බෝලා වෙත කැඳවා ඇතැයි ද සඳහන් වේ.

කලහකාරී ලෙස හැසිරුණු පිරිස පොලිසිය වෙත ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිසිය පවසන්නේ ඔවුන් හිස් උණ්ඩ භාවිතා කළ බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

මුහුණු පොතේ පුවතක් සම්බන්ධ ගැටුමකින් 4 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 742 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site