
ඉම්රාන් ඛාන් සේම, දූෂණ චෝදනාවලට වරදකරු වී, සිරදඬුවම් විඳින ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී මාස 9 ක සිරදඩුවමකින් පසු නිදහස ලැබිය.
බුෂ්රා බීබී, ඉම්රාන් ඛාන්ගේ තෙවැනි බිරියයි. ඇය වරදකාරිය වූයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන්ට විදේශවලින් ලැබුණු ත්‍යාග විකිණීම සම්බන්ධයෙනි.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්, දූෂණ චෝදනා රැසකට වරදකරු වී සිටින අතර බහු තවමත් බන්ධනාගාරගතව සිටී. ඉම්රාන්ට මෙන්ම බිරිඳ බුෂ්රා බීබීට වසර 14 න සිර දඬුවම් නියම වූයේ පසුගිය ජනවාරියේය.
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාස 9 කට පසු ඉම්රාන් බිරිඳට නිදහස