
මෝසම් වැසි සමය උදා වීමත් සමඟ පාකිස්තානයට ඇද හැලෙන අධික වර්ෂාව සහ ජල ගැලීම් සැලකිල්ලට ගනිමින්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ, පාකිස්තානයේ දේශගුණික විපර්යාස පිළිබඳ ෆෙඩරල් අමත්‍යාංශයයි.
කාලගුණ විද්‍යාඥයන් උපුටා දක්වමින් දේශගුණික විපර්යාස පිළිබඳ ෆෙඩරල් අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත්තේ ඉදිරි සති කීපය තුළ රටට බලපෑ මෝසම් කාලගුණ තත්ත්වය තවත් උත්සන්න විය හැකි බවය.
කාලගුණ විද්‍යාඥයන් වැඩි දුරටත් පෙන්වා දෙන ආකාරයට, ඉස්ලාමාබාද්, පාකිස්තාන කාශ්මීරය, පන්ජාබ්, කයිබර් - පක්තුන්ක්වා, බලුකිස්තාන් සහ සින්ද් යන නගර සහ ප්‍රාන්තවලට අගෝස්තු 9 දක්වා අධික වර්ෂාපතනයක් ලැබෙනු ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝසම් වැසි හදිසි තත්ත්වයක්