IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මැසිඩෝනියානු - ග්‍රීක අගමැතිවරුන් නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වේ

මැසිඩෝනියානු අගමැති සොරාන් සායෙව් මහතා සහ ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් මහතා 2019 නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වී ඇති බව වාර්තා වේ.

මෙම නායකයින් ප්‍රෙස්පා ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ මෙහිදී විශේෂ අවදානය යොමුකර ඇත‍.

අසල්වැසි රටවල සමඟ ද්වි පාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය මතභේද සම්බන්ධයෙන් සාමකාමී හා ඵලදායී විසඳුම් ලබාදෙමින් ආදර්ශයක් සැපයීම වෙනුවෙන් මැසිඩෝනියානු අගමැති හා ග්‍රීක අගමැති  සාම ත්‍යාගය සඳහා නම් කර ඇත.

දෙපාර්ශ්වයේම ජාතිකවාදීන් විසින් පනවන ලද පීඩනයන් නොතකා සාමූහිකත්වය උදෙසා  සංවාද ගොඩනැගීම, ධනාත්මක බලවේග ඇතිකිරීම,  අධිෂ්ඨානය හා යහපත් අසල්වැසි සබඳතා පවත්වා ගැනීම මෙහිදී ඇගයීමට ලක්ව ඇත.

(63226)

 



අදහස් (0)

මැසිඩෝනියානු - ග්‍රීක අගමැතිවරුන් නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 782 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2428 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site