ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ රස කැවිලි සමාගමක් විශේෂඥයන් ලවා සැබෑ මව් කිරිවල රසය නිර්මාණය කොට පියයුරු ‘කිරි ලොලිපොප්‘ තැනීමට සමත්වී ඇත.
මෙය නිර්මාංස ආහාරයක් යැයි කියති.
අලුත් මව්වරුන් හතර දෙනකුගේ කිරි නියැදි පිරික්සා බලා හොඳම රසැති මව්කිරි නියැදිය යොදාගෙන ලොලිපොප් නිර්මාණය කළ බව රස කැවිලි සමාගමේ නිර්මාතෘ ජේසන් ජාර්ලිං පවසා ඇත.
මව් කිරි රසැති ලොලිපොප් හතරක් ඇමෙරිකා ඩොලර් 10 කට (රුපියල් 1280) අලෙවි කෙරෙන බව ඔස්ටින් රස කැවිලි සමාගමේ වෙබ් අඩවිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
276
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මව් කිරි ලොලිපොප්‘
කුමාරි Wednesday, 12 June 2013 11:58 AM
විදෙස් රටවල බොහෝ දරුවන් මවුකිරි වල රස දන්නේවත් නැහැ. ඒ දරුවන්ටත් මේක හොදයි (නි)
හන්සි Tuesday, 11 June 2013 08:30 PM
අනේ හරිම ශෝක්. ඒක විතරයි වෙළද නාමයක් නොවී තිබුණේ. දැන් ඒකටත් වැඩේ හරි. කොහොමත් දැන් කාලේ අම්මලා දරුවන්ට කිරිදෙන්න ඒ හැටි කැමැත්තක් නැහැනේ. එයාලට නම් සතුටු ඇති (නි)
පයිසාල් Tuesday, 11 June 2013 08:55 PM
මේ නවත්වන්න. මේවා රසකෙවිලි හදන්න ගන්න ඒවා නෙවෙයි. අහිංසක දරුවන්ට දෙන්න තියන දේවල්.(නදී)
රවී Tuesday, 11 June 2013 09:00 PM
පොඩි ළමයිනේ තවමත්. (නදී)
සුමිත් Tuesday, 11 June 2013 12:33 PM
බබා නලවන්න හොඳයි.මව් කිරි ලොලිපොප් නියමයි. (ස)
චන්ද්‍රසිරි Wednesday, 12 June 2013 12:18 AM
මවු කිරිවලට කරන අගෞරවයක් නොවේද මෙය? (නි)
දම්මිකා සෞදි Wednesday, 12 June 2013 12:27 AM
ඔය මොන රසට මොනවා හැදුවත් ඔක්කොම වස විස තමා (නි)
විජේ Wednesday, 12 June 2013 01:27 AM
එතකොට මේවා හදන්නේ මොන හැඩේට ද ? (නි)
නදීෂාන් Tuesday, 11 June 2013 10:32 AM
ෂා. නියමයිනේ. අඬන බබාලා නලවගන්න හොදම විදිය.(ස)