IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මාලි රාජ්‍යයට පැනවූ සම්බාධක ඉවත් කරයි

මාලි රාජ්‍යයේ බලය ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කිරීමට එහි නායකයන් තීරණය කිරීමත් සමඟ බටහිර අපි‍්‍රකානු නායකයන් එරටට පනවා තිබූ සියලූ සම්බාධක ඉවත් කිරීමට ඊයේ(8) තීරණය කළේය. මාලි හමුදා නායකයන් සහ බටහිර අපි‍්‍රකානු ආර්ථික ප‍්‍රජාව අතර ඉකුත් සිකුරාදා(8) පැවැති සාකච්ඡාවලදී ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට එකඟ වන බවට මාලි හමුදා නායකයන් එකඟ වූහ. එහි ප‍්‍රතිපලයක් ලෙස බටහිර අපි‍්‍රකානු රටවල් මාලි රාජ්‍යය සම්බන්ධයෙන් පනවා තිබූ සියලූ සම්බාධක ඉවත් කිරීමට තීරණය කළහ. ඉකුත් සතියේදී මාලි රටේ උද්ගත වූ අර්බුදකාරී වාතාවරණයත් සමඟ බටහිර අප‍්‍රිකානු ආර්ථික ප‍්‍රජාව එරටට සම්බාධක පැනවීය.



අදහස් (0)

මාලි රාජ්‍යයට පැනවූ සම්බාධක ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 739 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site