IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාලි ප්‍රහාරයෙන් 12ක් මරුට

අප්‍රිකාවේ මාලි දේශයේ ප්‍රාණ ඇපකරුවන් පිරිසක් මුදා ගැනීමට ගිය හමුදාවේ පිරිසකට එල්ලවූ මෝටාර් ප්‍රහාරයකින් පස් දෙනකු හා විදේශිකයකු ඇතුළු 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාලි මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරය එල්ල කැර ඇත්තේ රොකට් විදිනයක් මගින් බවයි. මියගිය අය අතර එක් විදේශිකයකු ද සිටින බව වාර්තා වී ඇත. එමෙන් ම ප්‍රහාරයට පැමිණි අය හතර දෙනකු ද මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි



අදහස් (0)

මාලි ප්‍රහාරයෙන් 12ක් මරුට

දුමින්ද Tuesday, 11 August 2015 10:16 AM

නිරුද පොලිස් නිලධාරීන් 600 ගණනක් පැහැරගෙන මරා දමපු කොටි ත්‍රස්තවාදයේ මතකයන් අවදි වේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 70 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site