රට දෙකඩ කරමින් ඉස්ලාමීය සටන්කාමීන්ට බලය අල්ලා ගැනීමට ඉඩ සලසා දුන්නේ යැයි චෝදනා එල්ල කරමින් බටහිර අපි‍්‍රකා රාජ්‍යයක් වන මාලේහි අගමැති චෙයික් මොඩිබෝ දියාරා අත්අඩංගුවට ගත් බව එරට හමුදාව පවසයි.
මාලි රාජ්‍යයේ ඉකුත් මාර්තු මාසයේදී හමුදා කුමන්ත‍්‍රණයක් පැවැති අතර මේ වනවිට රට පාලනය කරන්නේ හමුදා නිලධාරීන් විසිනි.
එම හමුදා කුමන්ත‍්‍රණයෙන් මාලි රාජ්‍යය අස්ථාවර වීමත් සමඟ අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීහු රටේ උතුරු ප‍්‍රදේශවල බලය අල්ලා ගත්හ.
හමුදාව පවසන්නේ අගමැති මොඩිබෝ සිය ධුරයෙන් ඉල්ලා අස්වී, ප‍්‍රංශයට පැන යෑමට තැත් කළ අවස්ථාවේදී ඔවුන් ඔහු අත්අඩංගුවට ගත් බවය.
2025 දෙසැම්බර් මස 16
61
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
856
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාලි අගමැති හමුදා අත්අඩංගුවට
නිමල් Friday, 14 December 2012 05:24 AM
අයියෝ සල්ලි
නිමල් Thursday, 13 December 2012 05:25 AM
අද අපේ රටේ නැගෙනහිර පැත්තටත් මේ දේ සිදුවෙමින් පවතිනවා. (නි)
දයා-සවුදි Thursday, 13 December 2012 03:21 PM
නැගෙනහිර පමණක් නොවෙයි, වැඩිකල් නොගොස් මුලු රටටම මේ දේ වෙන්න පුලුවන්. (නි)