මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක් සිදුවී, 39 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි.
ගෑස් කාන්දුව සැලවුණු සැණින්, ගිනි නිවන භට කණ්ඩායම් ගුවන් තොටුපොලට පැමිණි අතර, ඔවුන් පසුව පැවැසුවේ, රසායන විෂ කාන්දුවක් සිදුවී ඇති බවය.
විෂ ආඝ්‍රාණය වී රෝගී වූවන්ගෙන් කැරකිල්ල, ඔක්කාරය සහ වමනය වැනි රෝග ලක්ෂණ දකින්න ලැබුණු බවත්, රෝහල්ගත කළ එම 39 දෙනාගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි.
ගුවන් යානාවලට ගොඩවීමට පැමිණි මගීන් කිසිවකුටවත් කිසිදු අනතුරක් සිදු නොවුණු බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මැල්සියා ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක්