IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මැලේසියාව අසල මුහුදේදී සැප නැවක ඇන්ජිම නවතී

සංචාරයකයන් දහස් ගණනක් රැගෙන යාත‍්‍රා කරමින් තිබූ සුඛෝපභෝගී මගී නෞකාවක් ඇන්ජිම අකි‍්‍රය වීමෙන්,  පෙරේදා (31) මැලේසියාව අසල මුහුද මැද නතර විය. ටොන් 30,277 ක් බර, මීටර් 1809 ක් දිග ‘ඇස්මාරා ක්වෙස්ට්’ නමැති එම නැවේ ඇන්ජින් හිටිහැටියේ අකි‍්‍රය වූයේ සූලූ මුහුදේදීය. නැව බෝනියෝ දූපත් බලා යාත‍්‍රා කරමින් තිබුණි. නැවේ මගීන් 590 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ 411 දෙනෙක් සිටියහ. සංචාරකයන්ගෙන් බොහෝ දෙනා ඇමෙරිකන් ජාතිකයෝය. ඊට අමතරව යුරෝපීය සහ  ඕස්ටේ‍්‍රලියා ජාතික සංචාරකයෝ ද නැවේ සිටියහ.



අදහස් (0)

මැලේසියාව අසල මුහුදේදී සැප නැවක ඇන්ජිම නවතී

උපතිස්ස Saturday, 07 April 2012 12:43 AM

නැවේ දිග වැරදුනා ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1970 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site