ලබන වසරේ සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත මැලේසියානු මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අරමුණින්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැරීමට මැලේසියානු අග්‍රාමාත්‍ය ඉස්මේල් සබ්රි යාකොබ් පියවර ගත්තේය.
මැලේසියාව ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දෙයි. ඒ, ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙනි. ඊට අමතරව, මූල්‍ය වංචා චෝදනා හේතුවෙන් අග්‍රාමාත්‍ය ඉස්මේල් සබ්රි යාකොබ් ප්‍රමුඛ රජය ජනතා අප්‍රසාදයට පත් වී සිටී.
මහ මැතිවරණයට ඉදිරිපත් වී, ජනතා ප්‍රසාදය දිනා ගනිමින්, ජනතා හිතවාදී, ජනතාවට විශ්වාස කළ හැකි ආකාරයේ නව රජයක් පිහිටුවීමට තම අපේක්ෂාව යැයි අග්‍රාමාත්‍ය ඉස්මේල් සබ්රි යාකොබ් වැඩි දුරටත් පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මැලේසියානු පාර්ලිමේන්තුව විසුරුවයි