IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මලාවී රාජ්‍යයට සුළි කුණාටුවක්

අපි‍්‍රකා රාජ්‍යයක් වන මලාවී රාජ්‍යය හරහා ඊයේ (26) හමා ගිය ‘ෆුන්සෝ’ නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද හැලීමත් නායයෑම් හටගැනීමට පටන් ගැනීමත් හේතුවෙන් 5,000 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි විය. සුළි කුණාටුව මලාවී රාජ්‍යයට කඩා වැදුණේ අසල්වැසි මොසැම්බික් රාජ්‍යය හරහාය. මලාවී මහා විල තෙක් දිවෙන ෂයිරේ ගංගාව මේ වනවිට පිටාර ගලමින් පවතින අතර ගම්මාන රැුසක් ජලයෙන් යටවී තිබේ.  



අදහස් (0)

මලාවී රාජ්‍යයට සුළි කුණාටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 180 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 57 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site