අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියා යානයේ මීළඟ අදියරේ ගවේෂණ කටයුතු ෆාගෝ සර්වේ නම් ලන්දේසි වෙළඳ සමාගමකට පැවරීමට තීරණය කැර ඇතැයි ඕස්ට්‍රේලියාව පවසයි.
ඔවුන් දකුණු ඉන්දියානු මුහුද යට ගවේෂණ කටයුතු සිදුකරයි. අදාල සමාගම ගවේෂණ කටයුතු වෙනුවෙන් යාත්‍රා දෙකක් සූදානම් කැර ඇත. එහි දෙපැත්තේ මුහුදු පත්ල ගවේෂණය කරන අධි තාක්ෂණික උපකරණය බැගින් සවිකැර ඇත. අධි සංවේදී වීඩියෝ කැමරා, බහුවිධ තරංග යවන එකෝ සවුන්ඩ්ස් ස්කෑනර් යන්ත්‍රවලින් මේ යාත්‍රා සමන්විතය.
ලබන සැප්තැම්බරයේ ගවේෂණ කටයුතු ආරම්භකරන බවත් යානය පිළිබඳ තොරතුරු හමුවන්නේ නැතිනම් වසරක කාලකින් පසු ගවේෂණය නතර කරන බවත් එම සමාගම කියයි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මලයාසියා යානය යළි සොයයි
ඇසළ Wednesday, 06 August 2014 06:23 AM
ඇමරිකන්කාරයා හංගපු දෙයක් එළියට ගන්න නම් ඇමරිකන්කාරයෙක්ම ඕක හොයන්න ඕනෑ. (නි)
ඉන්දික Wednesday, 06 August 2014 03:55 PM
ඇසළ ඔයා කියපු දේ හරි. මේ ගුවන් යානාව හොයන්න නම් ඇමෙරිකන් කට්ටිය හංගන තැන් ගැන මුලින් හොයන්න වෙනවා. පව් අර අහිංසක මිනිස්සු ටික. (දී)
ප්‍රදීප් Thursday, 07 August 2014 05:37 AM
ඇමරිකන් රහස් ඔත්තු සේවයේ ඔවුන්ගේ දුරකථන සංවාදයන්ට සවන් දුන්නා නම් යානය නැතිවෙන්න දින කීපයකට කලින් ඉඳල මේ යානය හොයාගන්න පුළුවන්.ඒක කරන්නත් බැරිනම් දැන් කරන්න තියෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් යානය හොයන්න ඇමරිකාවට භාර දෙන එක.ඊළඟට ඔවුන් කරන්නේ මොනවද කියන එක හොයන්න තව ටීම එකක් දාන එක.බොරුවක් කරන්නත් යම් හෝඩුවාවක් පස්සේ පන්නන්න ඕනනේ. එතනින් ඔවුන් කරන දේ හරිද වැරදිද කියන එක හොයන්න පුළුවන් ඇත්තටම මේක කරල තියෙන්නේ කවුද කියන එක.නැත්නම් කවුරු මොන හෝඩුවාවල් දුන්නත් මේ යානය හොයා ගන්න බැහැ කියල මම මිට මාස කීපයකට කලින් කිව්ව.ඒ තාක්ෂණය තියෙන්නේ ඇමරිකාවට පමණයි.සොවියට් දේශය (රුසියාව) විනාශ කරේ ඔවුන් මේ තාක්ෂණය කලින් ලබා ගනී කියල.(අ)