IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මෙල්බර්න් නගරය වෙසක් සිරියෙන් බැබළෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස පිළිගැනීමෙන් පසු අද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී වෙසක් සැමරීම සිදුකැරිණි.  වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස පිළිගතුයුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කළේ හිටපු විදේශකටයුතු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා විසිනි.

_MG_7219 _MG_7259 _MG_7260 _MG_7261 _MG_7268 _MG_7279(1) _MG_7280 _MG_7283 _MG_7284(1) _MG_7293(1) _MG_7296(1) _MG_7301(1) _MG_7302(1) _MG_7304 _MG_7313(1) _MG_7316 _MG_7334



අදහස් (0)

මෙල්බර්න් නගරය වෙසක් සිරියෙන් බැබළෙයි

සෙනරත් Sunday, 24 May 2015 12:22 PM

හරිම සතුටක් දැනෙනවා. අපේ සංස්කෘතියත් ශිල්ප හා හැකියාවන් ජාත්‍යන්තරය ඉදිරියට ගෙන ආ සියලුම අයට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවත් ඉදිරියට බොහෝ කාර්යයන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

රොෂේන් Sunday, 24 May 2015 12:38 PM

ඉතාම ආකර්ශනීය ලෙස පවත්වා ඇති බව පෙනේ.සාධු සාධු සාධු !!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site