IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මිලානෝ කොන්සියුලර් කාර්යාලයය විවෘත වෙයි

 ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය පෙබරවාරී මස පළමු වැනි දා විවෘත විය.

කොන්සියුලර් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය එහි කටයුතු බාරව සිටී. එම කාර්යාලයේ සේවා සතියේ දිනවල (සදුදා සිට සිකුරාදා) උදේ 9.30 සිට සවස 3 දක්වා සිදුකෙරේ.

තානාපති කාර්යාලයීය සේවා සඳහා අයැදුම්කරු අනිවාර්යයෙන් ඉදිරිපත් විය යුතු බව ද කාර්යාලයය දන්වයි. 

02-49536530 යන දුරකතන අංක ඇමැතීමෙන් මෙම කාර්යාලය හා සම්බන්ධ විය හැකිය.



අදහස් (0)

මිලානෝ කොන්සියුලර් කාර්යාලයය විවෘත වෙයි

රුවන්තක මිලානෝ Friday, 05 February 2016 08:17 AM

කන්ද නැගලා ඉවර වුනාම හැරමිටියට පයින් ගහන නන්දන පනාගොඩලා වැනි අයට බ්ලා මහතා සහ එම තිරිමා මැතිනිය මතක් වීමත් ලොකු දෙයක්. එම දේපල ඉතා ගෞරවනීය සේවයක් අපට කළා.(කෞ)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 04 February 2016 11:31 PM

රෝම කාර්යාලයෙන් මෙම වැඩ කෙරෙනවිට බ්ලා මහතා සහ එම මැතිනිය අප වෙනුවෙන් කළ සේවය අගය කිරීමට වචන නැත. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 04 February 2016 11:47 AM

ගොඩක් හොඳ දෙයක්.(හේ)

:       0       0

පිටිගල Thursday, 04 February 2016 12:08 PM

මිලානෝ නගර මාධ්‍යය ටෝකියෝ නගරය මෙන් නිවාස කුලිය ඉතාමත් අධික නගරයකි. මෙවැනි කාර්යාලයක් විවෘත කිරීමේ වරදක් මා නොදකින නමුත් මට ඇති ප්‍රශ්නය නම් මේ සා විශාල කුලියක්, වේතන, නඩත්තු සහ පහසුකම් ගාස්තු ගෙවන්නේ මෙයින් සේවයක් ලබාගන්නා මිලානෝ සහ අවට වසන ලාංකිකයන්ද නැත්නම් ලංකාවේ බදු ගෙවන්නන්ද යන්නයි. ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදලින් යැපුනත් ඒවා විදේශ මුදල් වලට හරවා මේ ගාස්තු ගෙවන්න වෙන්නේ නැහැ අපේ මැදපෙරදිග ශ්‍රමිකයින් අපේ විදේශ විනිම සංචිත තර කරන්නේ නැත්නම්. ඒ නිසා නිවාඩුවට ලංකාවට ගියාම වැසි දිනයටත් කළු කන්නාඩි පළඳින අපේ මිලානෝ සහෘදයන්ගෙන් මා ඉල්ලන්නේ දිනකට තෙවරක්වත් මැදපෙරදිග දෙසට වන්දනාවක් කරන ලෙසයි.(හේ)

:       0       0

විකුම් රංගන Friday, 05 February 2016 04:46 PM

පිටිගල වගේ අයටත් ඉතාලි භූමියට පය ගහන්න පුළුවන් වුණානේ? (නි)

:       0       0

අසන්ති Friday, 05 February 2016 06:08 AM

වැඩක් වෙයිද කියලා බලමුකෝ.(හේ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 04 February 2016 05:20 PM

මෙම කාර්යාලය විවෘත කිරීමට පෙර අපගේ කොන්සියුලර් කටයුතු කරදීම සඳහා දිවා රෑ නොබලා වෙහෙසුණු අප කවුරුත් අගයන බ්ලා මහතාව මා මෙහිදී නිහතමානීව මතක් කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 552 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2260 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site