IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මාලදිවයිනේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවුණාදැයි සොයන්න නඩු විභාගයක්

හමුදා කුමන්ත‍්‍රණයක් මගින් තමා බලයෙන් නෙරපා දැම්මේ යැයි මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් කරන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණයක් සූදානම් වන බව එරට නව රජය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව නිවේදනය කළේ රජයේ මාධ්‍ය ප‍්‍රකාශක මසූඞ් ඉමාඞ්ය. කෙසේ නමුත් එම නඩු විභාගය පැවත්වෙන්නේ කවදාදැයි නිශ්චිත දිනයක් ප‍්‍රකාශයට පත් කර නැත. හිටපු ජනපතිවරයා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට වත්මන් රජයට සිදුවූයේ ඉකුත් සති අන්තයේ නෂීඞ්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ ආධාරකරුවන් සහ පොලිසිය අතර යළිත් වරක් ගැටුම් හට ගැනීමත් සමඟය. එහිදී විරෝධතා පෙළපාළි ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ ආධාරකරුවෝ 55 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.



අදහස් (0)

මාලදිවයිනේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවුණාදැයි සොයන්න නඩු විභාගයක්

දිනේෂ් පෙරේරා Thursday, 19 July 2012 10:04 AM

සමන් එහෙම කියන්න එපා.. අපේ ගොඩක් අය මාලදිවයිනෙ රැකියා කරනවා..

:       0       0

දිනේෂ් Wednesday, 18 July 2012 10:36 AM

ඉක්මණට ඡන්දය තිබ්බොත් හැම ප්‍රශ්නයක්ස විසදේවි.

:       0       0

සමන් Wednesday, 18 July 2012 10:52 PM

එයාලට එයාලගේ ප්‍රශ්න විසඳගන්න දීලා අපේ රට ඕකට මැදිහත් නොවී ඉන්නවනම් තමයි හොඳ.......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 64 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site