IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාලදිවයිනේ ප‍්‍රථමවරට මන්තී‍්‍ර ඝාතනයක්

මාලදිවයිනේ පාලක පක්ෂ මන්තී‍්‍රවරයෙක් පෙරේදා (1) රාති‍්‍රයේ ඝාතනයට ලක් විය. සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දීය සාගරයේ දූපත් රාජ්‍යයක් වන මාලදිවයිනේ මන්තී‍්‍රවරයකු ඝාතනයට ලක් වූ පළමු අවස්ථාව මෙයයි. ඝාතනය වූයේ මාලදිවයින් ප‍්‍රගතිශීලී පක්ෂයේ අෆ්රෂීම් අලී (46) මන්තී‍්‍රවරයාය. අලී ඝාතනයට ලක් වූයේ මාලේ අගනුවර ඔහුගේ නවාතැනේදීය. මාලේ පොලිස් ප‍්‍රකාශක හසන් හන්සීෆ් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තියුණු ආයුධයකින් පහර දී අලී ඝාතනය කර ඇති බවය. මන්තී‍්‍රවරයාගේ ඝාතනය සැලවීමෙන් තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බව මාලදිවයින් ජනපති මොහොමඞ් වහීඞ් පවසයි. පරීක්ෂණ පවත්වා අපරාධය සිදු කළ අය කඩිනමින් අත්අඩංගුවට ගන්නැයි ඔහු පොලිසියට දන්වා ඇත.



අදහස් (0)

මාලදිවයිනේ ප‍්‍රථමවරට මන්තී‍්‍ර ඝාතනයක්

රොශාන් Wednesday, 03 October 2012 10:42 AM

දකුණු ආසියාවේ ප්‍රජාතාන්ත්‍රවාදය මාලෙත් ආරම්භ ‍වුණා (ස)

:       0       0

සේනානායක Wednesday, 03 October 2012 11:40 PM

අරාබි වසන්තයේ ආරම්භයද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site