
මාලදිවයින ජනාධිපතිවරණය පැවැත්වණු අතර, වත්මන් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඞ් සෝලේට අභියෝග කිරීමට විපක්ෂ නායක මොහොමඞ් මුයිසු සමත් විය.
එසේ වුවත්, ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුට හෝ බහුතර බලයක් දිනා ගැනීමට නොහැකි විය. ඒ අනුව, ජනපතිවරණයේ දෙවැනි වටයක් පැවැත්වීමට නියමිතය.
විපක්ෂ නායක මොහොමඞ් මුයිසු නියෝජනය කරන්නේ ‘මාලදිවයින ප්‍රගතිශීලී පෙරමුණ’ පක්ෂයයි. ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඞ් සෝලේ නියෝජනය කරන්නේ ‘මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ යි.
මොහොමඞ් සෝලේ ඉන්දියාවේ හිතවතකු වන අතර ඔහුට ඉන්දිය රජයේ සහාය හිමිවෙයි. විපක්ෂ නායක මොහොමඞ් මුයිසු චීනයේ සහාය ලබන චීන හිතවාදියෙකි.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාලදිවයින ජනපතිවරණය: කාටවත් බහුතරය නෑ