IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මාලදිවයිනත් මාධ්‍ය දඩයමට සැරැසේ : මාධ්‍යවේදීහු 11ක් අත්අඩංගුවට

මාලදිවයින් ජනපති කාර්යාලයය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ බව කියන මාධ්‍යවේදීන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාලදිවයින් ආණ්ඩුව මාධ්‍ය නිදහසට බාධා එල්ල කරන බව කියමින් එරට ජනාධිපති අබ්දුල්ලා  යමීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාධ්‍යවේදීහු  විරෝධතාවයේ යෙදී  සිටියහ.

වසර දෙකකට පෙර මාධ්‍යවේදියෙකු අතුරුදන් වීම පිළිබදව මෙන්ම එරට පුවත්පත් ආයතනයක් තහනම් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී රජයට චෝදනා එල්ල විය.

එමෙන්ම මාලදිවයින රජයේ ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් අන්තර්ජාතිකව වශයෙන් ද විවේචන එල්ල වෙයි.

උද්ඝෝෂණයෙන් පසු පිරිසක් රෝහල් ගත කරනු ලැබූහ.



අදහස් (0)

මාලදිවයිනත් මාධ්‍ය දඩයමට සැරැසේ : මාධ්‍යවේදීහු 11ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site