IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මරියුපෝල් නගරය රුසියාව අල්ලා ගනී

යුක්රේනයේ මරියුපෝල් නගරය මුළුමනින්ම අත්පත් කරගත් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාධිපති පුටින් වැඩි දුරටත් පවසා ඇත්තේ රුසියන් හමුදා මරියුපෝල් නගරය වට කර ඇත්තේ, ‘මැස්සකුටවත් පිටතට යෑමට හෝ ඇතුළු වීමට හෝ නොහැකි වන ආකාරයටය.

මරියුපෝල් යුක්රේනයේ වෙරළාශ්‍රිත නගරයකි. වානේ කම්හල් බොහොමයක් ඇත්තේ මෙම නගරයේය. මරියුපෝල් නගරයට ඔබ්බෙන් ඇත්තේ අසෝව් මුහුදය. රුසියාව අසෝව් මුහුදින් ද නගරය අත්පත් කර ගැනීමට පහර දුන්නේය.

මරියුපෝල් අත්පත් කර ගනිද්දී, යුක්රේන සොල්දාදුවන් 2,000 දෙනකු නගරයේ කොටුවුණු බවත් රුසියන් හමුදා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් රුසියන් පුවත් සේවා වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (3)

මරියුපෝල් නගරය රුසියාව අල්ලා ගනී

Kumar (Gulf) Thursday, 21 April 2022 02:43 PM

පුටින්ගේ පට්ට බොරු...

:       30       9

දර්ශන පෙරේරා Friday, 22 April 2022 11:32 AM

මෙම ප්‍රදේශය අසෝව් නම් නියෝ නාසි සේනාංකයේ මූලස්ථානය වේ. දැනටද ඔවුන් අනෙක් පසට හැරුණු ස්වස්තිකය සහ හිට්ලර්ගේ එස්.එස්. හමුදාවේ කළු වලාකුළු යුගලය සිය ලාංඡනය ලෙස භාවිතා කරයි. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස මෙම අසෝව් සොල්දාදුවන්ගේ මිලේච්ඡ කෲරකම් බලපෑ බව රුසියාව සඳහන් කරයි. 2014 වසරේදී ගොඩනැගිල්ලක් තුළ 38 දෙනෙකු පුලුස්සා ඝාතනය කිරීම ඒ කෲරකම් අතර ප්‍රධාන තැනක් ගනී...!

:       4       17

E.A.Gunatilaka Friday, 22 April 2022 04:04 PM

මෙතන කියන්නේ රුසියාව මරියුපෝල් නගරය අල්ලලාද, නැතිනම් මරියුපෝල් නගරය විසින් රුසියාව අල්ලගෙනද?

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site