IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මරණ දඬුවම අත්හිටුවන ලෙස යුරෝපා සංගමය නැවත වරක් ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ මරණදඬුවම ක්‍රියාත්මක කිරීම ඉදිරියටත් අත්හිටුවන ලෙසත් අනාගතයේදී ද මරණ දඬුවම ලබා නොදීම සඳහා පියවර ගන්නා ලෙසත් යුරෝපා සංගමය සහ එම සංගමයේ සාමාජික රටවල තානාපතිවරු නැවත වරක් ඉල්ලා සිටිති.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් යුරෝපා සංගමය සහ කොළඹ සිටින එම සංගමයේ සාමාජික රටවල තානාපතිවරුන් හමු වී ඇති අතර එහිදි ඔවුහු ඒ බව ප්‍රකාශ කළහ. 

සෑම අවස්ථාවකදීම මරණීය දණ්ඩනයට දැඩි සහ පැහැදිලි ලෙසම විරුද්ධ බව ද තානාපතිවරු එහිදි තවදුරටත් කීහ. 

යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රුමේනියා තානාපති කාර්යාල සහ එක්සත් රාජධානි මහ කොමසාරිස් කාර්යාලවල එකඟතාව පරිදි මරණීය දණ්ඩනයට විරෝධතාව පළ කරමින් යුරෝපා සංගමය මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කළේය. 
055



අදහස් (1)

මරණ දඬුවම අත්හිටුවන ලෙස යුරෝපා සංගමය නැවත වරක් ඉල්ලයි

Amal Thursday, 18 July 2019 01:20 PM

යුරෝපා සංගමය ඔච්චර හිතනවානම් මේ රටේ අපරාධකාරයෝ ගැන නුබලාගේ රටවලට ඔවුන්ව අරන් යන්න, ප්‍රශ්නේ ඉවරයි

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 780 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site