මැලේසියාවේ මිනීමැරීම සහ ත්‍රස්තවාදය ඇතුළු අපරාධ කිහිපයකට ලබාදෙන අනිවාර්ය මරණ දඬුවම, අහෝසි කරන බව මැලේසියානු රජය නිවේදනය කළේය.
එම අපරාධ වලට වරදකරුවන් වන චූදිතයන්ට ලබා දීමට සුදුසු දඬුවම තීරණය කිරීමේ බලය විනිසුරුවන්ට ලබා දෙන බව මැලේසියානු රජය ප්‍රකාශ කළේය.
මරණ දඬුවම වෙනුවට ලබා දිය හැකි දඬුවම් සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් මැලේසියානු රජය කැඳවා ඇති අතර එය සමාලෝචනය කිරීමෙන් අනතුරුව අපරාධ 11 ක් සඳහා ලබා දෙන අනිවාර්ය මරණ දඬුවම වෙනුවට දිය හැකි විකල්ප දඬුවම් යෝජනා කරන බව මැලේසියානු අධිකරණ අමාත්‍ය වන් ජුනෙයිඩි තුනාකු ජෆර් ප්‍රකාශ කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මරණ දඩුවම අනිවාර්ය නැහැ