බල්ගේරියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන නායකයකු වන අහමඩ් ඩෝගන් තමන් ඝාතනය කිරීමට පැමිණි ඝාතකයෙකුගෙන් ගැළැවුණේ අනූනවයෙනි.
සිය පක්ෂ සභිකයින් හා මාධ්‍ය අමතමින් දේශනයක් පවත්වමින් සිටියදී එක්වරම ප්‍රේක්ෂකයන් අතර සිට වේදිකාව මතට කඩා වැදුණු පුද්ගලයෙකු ඩෝගන්ගේ හිසට ගිනි අවියක් එල්ල කර වෙඩි තැබීමට උත්සාහ කළේ දෙනෝදාහක් බලා සිටියදීය. මේ සිදුවීම මාධ්‍ය කැමරා වලද පටිගත විය. පෙනුණ ආකාරයට ගිනි අවිය පත්තු නොවූ අතර වහා ක්‍රියාත්මක වූ ඩෝගන් සිය ඝාතකයාට පහර දීමට පටන් ගන්නා විට එතැනට කඩා වදින අකෙ=ත් පක්ෂ සභිකයන්ද ඝාතකයාට හොද හැටි පහර එල්ල කරන ආකාරයද වීඩියෝ ගත කර ගැනීමට එතැන සිටි මාධ්‍යවේදීන් සමත් වූහ.
අවසානයේදී එතැනට ආ ආරක්ෂකයෝ ඝාතකයා රැගෙන ගිහය.
අහමඩ් ඩෝගන් බල්ගේරියාවේ සුළුතරය වන මුස්ලිම් හා තුර්කි ජාතිකයින් නියෝජනය කරනා එම්.ආර්.එෆ් පක්ෂයේ නායකයා වේ.
	.jpg) 
	.jpg) 
	.jpg) 
	.jpg) 
	.jpg) 
	.jpg) 
	.jpg) 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1745										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1745										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1439										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1439										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 517										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 517										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මරණයෙන් බේරී ඝාතකයා බිම දමයි
අමර Sunday, 20 January 2013 10:12 PM
හිත හොඳ තැන දෙවියොත් වැඩ සිටී (ස)
අමිල Sunday, 20 January 2013 03:02 PM
වාසනාව අවාසනාය එකට පැමිණි මොහොතක්. (ත)
ගාමිණී Monday, 21 January 2013 01:10 AM
ඒකට අපේ අය. බයේ දුවයි (ස)
සඳුන් Sunday, 20 January 2013 04:22 PM
අපොයි. යුරෝපියේ ආරක්ෂාව මෙහෙමද? (ත)
වසන්ත Sunday, 20 January 2013 05:42 PM
නියමයි. (ත)
සෙනෙරත් Sunday, 20 January 2013 11:43 AM
හැඩි දැඩි මිනිහෙක්නේ මේ ..... (ස)
සුදේශ් Sunday, 20 January 2013 12:20 PM
මෙයාලා කොතැනද රණ්ඩුවක් එතන (ස)